ඉදිරිපත් කිරීම්

2. ඉදිරිපත් කිරීම් නිර්මාණය කිරීම සහ සුරැකීම

1. නව ඉදිරිපත් කිරීමක් සෑදීමට, ගොනු ටැබය ක්ලික් කරන්න, ඉන්පසු නව. මෙහිදී ඔබට හිස් ඉදිරිපත් කිරීමක් හෝ පවතින සැකිලි වලින් තෝරාගත හැක. (File Tab, then New).

Graphic showing how to click on New

2. සුරැකීමට, ගොනුව > සුරකින්න ලෙස (File > Save As) ක්ලික් කරන්න. ඉදිරිපත් කිරීම සුරැකීමට ස්ථානයක් සඳහා පරිගණකය පිරික්සන්න.

Graphic showing how to click on Save As

3. ස්ථානයක් තේරීමෙන් පසු, ඔබේ ඉදිරිපත් කිරීම නම් කර Save (සුරකින්න) ක්ලික් කරන්න

Graphic showing how to click on Save

4. නව විනිවිදකයක් එක් කිරීමට, මුල් පටිත්ත යටතේ ඇති විනිවිදක ප්‍රවර්ගය සොයාගෙන නව විනිවිදකය ක්ලික් කරන්න

Graphic showing how to click on New Slide

5. විනිවිදක ගෙනයාමට, විනිවිදකය මත ක්ලික් කර එය වම් පස ඇති ස්ථානයට අදින්න.

Graphic showing how to Move a Slide