rss imagerss imagerss imagerss image
Saturday, 14 February 2026, 2:48 PM
Site: OpenLearn Create
Course: 1 මූලික සංකල්ප Sinhala (PUB_5326_1.0)
Glossary: මූලික සංකල්ප ශබ්දකෝෂය

මූලික සමීක්ෂණය

ප්‍රජා සහභාගීත්වයේ ආරම්භයේ දී සාමාජිකයින් සිතන්නේ කුමක්දැයි ඔබට කියන සමීක්‍ෂණයක් ප්‍රයෝජනවත් වේ. ඔබ කිසියම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර ප්‍රජා සාමාජිකයින්ගේ අදහස් සහ දැනුම අවබෝධ කර ගැනීමට මෙය ඔබට ඉඩ සලසයි. පසුව ඔබට නැවත එම සමීක්‍ෂණයම සිදු කර වෙනස් වී ඇති දේ බැලීමට හැකි වේ. ව්‍යාපෘති මැදිහත්වීම් බලපෑමක් ඇති කර ඇත්ද යන්න තේරුම් ගැනීමට මෙය උපකාරී වේ.