Skip to main content

Course

ඩිජිටල් අන්තර්කරණය කිරීමේ මිනිත්තු 5

ඩිජිටල් අන්තර්කරණය කිරීමේ මිනිත්තු 5

About this course

  • 3 hours study
  • Level 1: Introductory
  • Gain a digital badge

Ratings

0 out of 5 stars

Sign up to get more

You can start learning at any time. By signing up and enrolling you can track your progress and earn a Statement of Participation upon completion, all for free.

View this course

Sign up to get more
    • හැඳින්වීම

      ඩිජිටල් අන්තර්කරණය කිරීමේ මිනිත්තු 5

      • ඉදිරි සති 5 තුළ ඔබට අපේක්ෂා කළ හැකි දේ පිළිබඳ කෙටි විස්තරයක් මෙන්න.


        Transcript - English
        පිටපත - සිංහල
        Transcript - Tamil


        එය කුමක් ගැනද?

        මෙම කොටස් පහකින් යුත් වීඩියෝ මාලාවේදී, උසස් අධ්‍යාපනයේ ඩිජිටල් අන්තර්කරණය කිරීමේ අත්‍යවශ්‍ය මූලධර්ම සහ භාවිතයන් අපි සලකා බලමු. සෑම කථාංගයක්ම, මිනිත්තු පහක් පමණ කාලයක් තුළ, ඔබේ ඩිජිටල් ද්‍රව්‍ය සහ මාර්ගගත අවකාශයන් සියලුම ඉගෙන ගන්නන්ට ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම සඳහා ප්‍රායෝගික, ක්‍රියාකාරී උපාය මාර්ග ඔබට ලබා දෙනු ඇත.


        අපි
        මූලික සංකල්ප සමඟින් ආරම්භ කර, ඩිජිටල් මෙවලම් ගවේෂණය කර, පසුව ප්‍රවේශ විය හැකි අන්තර්ගතයන් නිර්මාණය කිරීමට සහ ඇතුළත්වූ සබැඳි පරිසරයන් සංවර්ධනය කිරීමට ඉදිරියට යන්නෙමු. සාධාරණ ඉගෙනුම් අත්දැකීම් නිර්මාණය කිරීම සඳහා ඉගෙනීම සඳහා විශ්වීය නිර්මාණය (යූඩීඑල්)  හි මූලධර්ම යෙදීමෙන් අපි අවසන් කරන්නෙමු.

        මෙම පාඨමාලාව කා සඳහාද? 

        මෙම පාඨමාලාව ධනාත්මක බලපෑමක් ඇති කිරීමට දැඩි උනන්දුවක් දක්වන අධ්‍යාපනඥයින් සහ සිසුන් යන දෙපිරිසටම නිර්මාණය කර ඇත. ඔබ පළපුරුදු ශාස්ත්‍රාලිකයෙකු වුවද, ඔබේ අධ්‍යයන කටයුතු ආරම්භ කළ අවදියේ සිටින්නෙකු වුවද, වඩාත් අන්තර්කරණයවූ සහ සහාය දක්වන ඩිජිටල් ප්‍රජාවක් ගොඩනැගීමට සරල, ඵලදායී ක්‍රම ඔබට මෙමගින් සොයාගත හැකිය

        එය ක්‍රියාත්මක වන්නේ කෙසේද? 

        2026 ජනවාරි 12 වන දින සිට, අපි සතියේ සෑම දිනකම දින 25ක් වීඩියෝවක් සහ සම්පත් නිකුත් කරන්නෙමු. ඔබට පාඨමාලාව එදින සිට අනුගමනය කිරීමට මෙන්ම, ඕනෑම දිනයක ආරම්භ කර සම්බන්ධ වීමට සහ සම්පත් නැවත බැලීමට හැකිය. පාඨමාලා පිටුව ඉක්මනින් වසා දැමීමට අපේක්ෂා නොකෙරේ.


        වීඩියෝවල
        ඉංග්‍රීසි භාෂාවට අමතරව දෙමළ සහ සිංහල භාෂාවලින් ශීර්ෂ පාඨ දක්වා ඇති අතර, පිටපත් (ට්‍රැන්ස්ක්‍රිප්ට්ස්) සපයා ඇත. ඔබට යූටියුබ් හි ඔබ කැමති භාෂාව තෝරා ගත හැකිය.


        මෙම
        පාඨමාලාව නොමිලේ සපයනු ලැබේ. ලියාපදිංචි වීමෙන්, මෙම පාඨමාලාවට සහභාගී වීමේ බලපෑම පිළිබඳ ප්‍රතිපෝෂණ ලබා දීම සඳහා මාස 6ක් ඇතුළත විද්‍යුත් තැපෑලෙන් සම්බන්ධ කර ගැනීමට ඔබ එකඟ වේ.

        එය ඇගයීමට ලක් කෙරේද? 

        සෑම සතියකම අවසානයේ, ඔබට කෙටි ප්‍රශ්නාවලියක් සම්පූර්ණ කළ හැකි අතර, සාර්ථකව නිම කිරීමෙන් පසු, ඔබට ඔබේ සමාජ මාධ්‍ය පිටුවල ප්‍රදර්ශනය කල හැකි හෝ ඒ හරහා බෙදා ගත හැකි ඩිජිටල් ලාංඡනයක් ලැබෙනු ඇත.

        ස්තූති

        ඉදිරිපත් කරන්නාආචාර්ය ඩමරිස් කාර්ලයිල් (ලන්ඩන් විශ්ව විද්‍යාලය, සිංගප්පූරුව)
        ඉදිරිපත් කරන්නාමහාචාර්ය ජෙනිෆර් ජෝර්ජ් (ගෝල්ඩ්ස්මිත්ස්, ලන්ඩන් විශ්ව විද්‍යාලය, එක්සත් රාජධානිය)
        ඉදිරිපත් කරන්නාඇනමෝල් රාජ්බණ්ඩාරි මහතා
        සම්මුඛ සාකච්ඡා: ඉසුරු රත්නායක මහතා, නිකොලස් ෂ්ලොට්සර් ද ලුසියෝ, මැක්ස් එන්ජී යේ කායි
        නිර්මාණය සහ තාක්ෂණික: ඇනමෝල් රාජ්බණ්ඩාරි මහතා
        පරිවර්තක - ​​දෙමළකජන්ති ෂන්මුගනාදන් මහත්මිය
        පරිවර්තක - ​​සිංහලඉසුරු රත්නායක මහතා

        අරමුදල්

        මෙම කාර්යයට සහාය දක්වන ලද්දේ ජාත්‍යන්තර සංවර්ධන සහ හවුල්කාරිත්ව කණ්ඩායම වන, ගෝල්ඩ්ස්මිත්ස්-ලසාල් හවුල්කාරිත්ව නවෝත්පාදන අරමුදල (PIF) විසිනි, එය ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ගෝල්ඩ්ස්මිත්, විසින් මෙහෙයවනු ලබන අතර එය  සිංගප්පූරුවේ ලසාල් කලා විද්‍යාලය සමඟ ගෝල්ඩ්ස්මිත් විශ්ව විද්‍යාලයේ  අධ්‍යයන හවුල්කාරිත්වයේ වර්ධනයට සහ සංවර්ධනයට සහාය වීම සඳහා නිර්මාණය කර ඇත

         

  • Gain a digital badge

    Gain digital badges

    By studying the course you will have the opportunity to gain digital badges – you need to click on the ‘Enrol’ button to be able to do the quizzes and earn the badge.

  • This course is part of a collection

    This course is part of a collection

    This course is part of a collection of courses called 5 Minutes of Digital Inclusion. There are 3 courses in this collection so you may find other courses here that maybe of interest to you.

    See this collection

  • Course learning outcomes

    By the end of this series, you will be able to:

    • Define digital inclusion and understand its importance in higher education.

    • Identify and explore various digital tools that support inclusive learning.

    • Apply practical techniques to create accessible digital content for diverse needs.

    • Establish and maintain inclusive digital spaces, such as VLEs/LMSs and online interactions.

    • Apply Universal Design for Learning (UDL) principles to design inclusive learning experiences and assessments.

  • Course dates:

    First Published 20/11/2025.

    Updated 21/11/2025

Course content

Below is the course content. You can click on any section here and it will take you through to this section of the course.

Course Reviews

0 Ratings

0 review for this course

This course is rated 0

We invite you to discuss this subject, but remember this is a public forum.

Please be polite, and avoid your passions turning into contempt for others. We may delete posts that are rude or aggressive; or edit posts containing contact details or links to other websites.

Course reviews

    About this course

    • 3 hours study
    • Level 1: Introductory
    • Gain a digital badge

    Ratings

    0 out of 5 stars

    Sign up to get more

    You can start learning at any time. By signing up and enrolling you can track your progress and earn a Statement of Participation upon completion, all for free.

    View this course

    Sign up to get more

    Course rewards

    • Earn a free digital badge if you complete this course, to display and share your achievement.