rss imagerss imagerss imagerss image
Monday, 20 May 2024, 6:39 PM
Site: OpenLearn Create
Course: 1 මූලික සංකල්ප Sinhala (PUB_5326_1.0)
Glossary: මූලික සංකල්ප ශබ්දකෝෂය

ප්‍රජාව

ප්‍රජාවක් යනු පැහැදිලිවම හඳුනාගත් පුද්ගල සමූහයක් වන අතර ඔවුන් එක්ව තමන් ප්‍රජාවක් ලෙස හඳුනා ගනී. මිනිසුන් එකිනෙකා අසල ජීවත් වන විට, සමාන ජනවාර්ගික හෝ විශ්වාසයන් ඇති හෝ සමාන අවශ්‍යතා ඇති විට මිනිසුන්ට ප්‍රජාවක කොටසක් විය හැකිය. ප්‍රජාවක් ගොඩනැඟෙන්නේ මිනිසුන් එකිනෙකාට අයිති යැයි හැඟීමක් ඇති වී හවුල් අවබෝධයක් ඇති විටයි.