Skip to main content

Course

1 මූලික සංකල්ප Sinhala

1 මූලික සංකල්ප Sinhala

About this course

  • 4 hours study
  • Level 0: Beginner

Ratings

0 out of 5 stars

Sign up to get more

You can start learning at any time. By signing up and enrolling you can track your progress and earn a Statement of Participation upon completion, all for free.

View this course

Sign up to get more
    • හැදින්වීම

      ප්‍රජාව මුහුණ දෙන සමාජ හා පාරිසරික අභියෝග සඳහා විසඳුම් සකස් කිරීමේදී ප්‍රජාවක් තුළ සියළුම සාමාජිකයින් සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත් වේ. මෙම ඒකකය මඟින් ඔබේ පුළුල් ප්‍රජාව සමඟ කටයුතු කරන ආකාරය හෝ විසඳුම් හඳුනා ගැනීම සඳහා වෙනත් ප්‍රජාවක් සමඟ සම්බන්ධ වන ආකාරය පිළිබඳ මූලික සංකල්ප සාකච්ඡා කෙරේ. වඩාත් ඵලදායි ප්‍රජා විසඳුම් නම් ප්‍රජාවට වාසිදායක වන අතර පරිසරයට අහිතකර ලෙස බලපාන්නේ නැත. මෙම ඒකකයේ අරමුණු පහත සඳහන් දෑ හඳුන්වා දීමයි: නියැලීම සහ කළමනාකරණය සඳහා ක්‍රියාකාරී ඉගෙනුම් ප්‍රවේශයක් අනුගමනය කරන්නේ කෙසේද; ප්‍රජා සහභාගීත්වය වැදගත් වන්නේ ඇයි? ප්‍රජාවන් සාර්ථකව සම්බන්ධ කර ගැනීමට ඇති ප්‍රවේශයන් මොනවාද? ප්‍රජාව සතු විසඳුම් පිළිබඳ සංකල්පය; සහ බලපෑම තීරණය කරන්නේ කෙසේද.


  • This course is part of a collection

    This course is part of a collection

    This course is part of a collection of courses called Sinhala - ප්‍රජා පාරිසරික කළමනාකරණය. There are 7 courses in this collection so you may find other courses here that maybe of interest to you.

    See this collection

  • Course learning outcomes

    ඒකකය අවසානයේදී පහත දක්වා ඇති සංකල්ප සහ යෙදුම ඔබට වැටහෙනු ඇත.

    1. ක්‍රියාකාරී ඉගෙනීම

    2. ප්‍රජා සහභාගීත්වය

    3. ප්‍රජාවට හිමි විසඳුම්

    4. බලපෑම් ඇගයීම

  • Course dates:

    First Published 06/01/2023.

    Updated 09/01/2023

About this course

  • 4 hours study
  • Level 0: Beginner

Ratings

0 out of 5 stars

Sign up to get more

You can start learning at any time. By signing up and enrolling you can track your progress and earn a Statement of Participation upon completion, all for free.

View this course

Sign up to get more