හැදින්වීම
ප්‍රජා අධීක්ෂණය යනු ප්‍රජාවන් විසින්ම සකස් කර සිදු කරනු ලබන අධීක්ෂණයයි. අධීක්ෂණ වැඩසටහන සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, වාර්තා කිරීම සහ ඇගයීම සඳහා ප්‍රජා සාමාජිකයින්ගේ පුලුල් සහභාගීත්වය දිරිමත් කරනු ලැබේ (ඒකක 4 හි සාකච්ඡා කර ඇත). අධීක්ෂණ වැඩසටහනක් සකස් කිරීමේදී ප්‍රජා ප්‍රවේශයක් භාවිතා කිරීමේ ප්‍රතිලාභ හඳුන්වා දීම සහ එය සැලසුම් කිරීම, ක්‍රියා කිරීම, නිරීක්ෂණය කිරීම සහ ඇගයීම සඳහා මාර්ගෝපදේශ සැපයීම මෙම ඒකකයේ අරමුණු වේ.